BPro Logo
June 8, 2026 at 10:53 AM

The successful first step of the 'Bpro' Sri Lanka mission to empower entrepreneurs begins from Badulla!

The successful first step of the 'Bpro' Sri Lanka mission to empower entrepreneurs begins from Badulla!

The first step of the 'Bpro' Sri Lanka project, implemented by Webcomms Global (Pvt) Ltd. to empower small and medium-sized entrepreneurs (SMEs) island-wide, was successfully held on June 8, 2026, at the Badulla District Secretariat.

This special program was held under the leadership of Ms. Thushari Athapattu, Deputy Director of the Small Industries Department at the Badulla District Secretariat, and Ms. Nalani Kannangara, Senior Entrepreneurship Development Training Officer. It was conducted for 75 entrepreneurs selected for the "Entrepreneurship Development" project of the Small Industries Division under the Ministry of Industries and Entrepreneurship Development.

The resource contribution for this program was provided by the Lanka Institute of Languages and Information Technology.

During the session, the entrepreneurs were practically empowered with AI technology, digital marketing, and business website creation. Furthermore, they were provided with a 6-month digital action plan along with a follow-up process for the next 6 months to ensure their continuous growth.

 

 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ 'Bpro' Sri Lanka මෙහෙයුමේ සාර්ථක පළමු පියවර බදුල්ලෙන්!

 

දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වෙනුවෙන් Webcomms Global(Pvt) Ltd අප ආයතනය විසින් ක්‍රියාත්මක කරන 'bpro' Sri Lanka ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය 2026.06.08 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අතිසාර්ථකව පැවැත්විණි .

 

මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, කුඩා කර්මාන්ත අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාරි අතපත්තු, ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී නාලනි කන්නන්ගර යන මහත්මීන්ගේ  ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ, කුඩා කර්මාන්ත අංශයේ "ව්‍යවසායකත්ව සංවර්ධන" ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ව්‍යවසායකයන් 75 දෙනෙකු සඳහා සුවිශේෂී වැඩසටහනක් ලෙස පවත්වන්නට යෙදිණි.

 

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ලබා දෙන ලදි.

මෙහිදී ව්‍යවසායකයින්  AI තාක්ෂණය, ඩිජිටල් අලෙවිකරණය සහ ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව ප්‍රායෝගිකව සවිබල ගැන්වූ අතර , ඔවුන්ගේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් මාස 6ක ඩිජිටල් ක්‍රියාකාරී සැලැස්මක් සමග ඉදිරි මාස 6ක කාලය තුළ පසුවිපරම් ක්‍රියාවලියක් සඳහාද ප්‍රවේශය ලබාගන්නා ලදි.

Gallery

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image